සැලෙනා හදක ගිමන
නිවන සුන්දරී
දැවෙනා සිතට සිසිල
ගෙනෙන සුන්දරී
රිදෙනා සිතක මිහිර
විදින ගින්දරී
එනමුදු ඔය හදතුල දැවෙන සිතිවිලි
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
පුයඹා හදමඩලට මිහිර ගෙනෙන්නී
බිදුනා හද එනමුදු සොදුරු සිතැත්තී
නොයිදුල් පෙමක සිහින
ගගන සරන්නි
එනමුදු ඔය හදවත පෙලෙන සිතුවිලි
සතුටිමි ලද දෙතොලග නැති සෙනෙහස
පහස අරා
මුදු කමල වත සියුමැලි
සිත අග නුබේ සිහින දරා
නැත මෙමට දහසක් පෙම්
පහසක් ලද නුඹම තමා
ඇත නුඹට රහස්ක් වුනු
පහසක් මුලු ලොවට හොරා
කෙස් අතර සරනා පෙම
පුරවා මා මවිත කලා
නැත නුබව කිසිදා රවටා මා
සිත සලිත වෙලා
සිත සුරත පෑවා
මා කැන්දා එන අයුරු මවා
නුඹ නුබව රවටා මා
සිතැගිල්ලෙන් තුරන් වෙලා
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
Tradução automática
Este recurso será adicionado em breve.
Em breve, o EMXStudio poderá gerar uma tradução automática desta letra usando uma API ou pacote de tradução.
A tradução aparecerá aqui de forma organizada, mantendo o mesmo estilo das letras revisadas.
Resultado automático
Esta letra foi encontrada automaticamente e pode precisar de revisão.
Quando ela for adicionada ao catálogo principal do EMXStudio, poderá receber tradução, correção, categoria, artista vinculado e informações completas.